අන්තර්ජාලයෙන් මුදල් උපයමු (part-1) මුදල් ඉපයීමේ වැඩසටහන්වල වැඩිනේම භාවිතා වන වචන හදුනා ගනිමු

මට්ටම : ආධුනික

 අන්තර්ජාලයෙන් මුදල් ඉපඊම අද ලොකයේ ඉතාමත් ජනප්‍රිය වුවත් ලංකාවේ එය එතරම් ජනප්‍රිය නෑ. කොහොම වුනත් මෙම පාඩමෙන් මම ඔයාලට  අන්තර්ජාලයෙන් මුදල් ඉපයන ආකාරය මුල ඉදලම කියල දෙනව. හුගක් අය මේක කියවන එකක් නෑ ! මේක කියෙව්වෙ නෑ කියල මට නම් පාඩුවක් නෑ. කියෙව්වොත් ඔයාලට තියෙයි.




මුදල් ඉපයීමේ වැඩසටහන්වල වැඩිනේම භාවිතා වන වචන හදුනා ගනිමු 

referals 

Referal යනු ඔව විසින් තම යහලුවෙකුට තමා වැඩකරන එක පිලිබදව දැනවත් කර Referal link එකක් මගින් ඔහුව එයකරා ගෙන්වා කොමිස් මුදල් ලබාගැනීමයි. මෙම කොමිස් මුදලට අමතරව ඔබගේ යහලුවා විසින් උපයන මුදලට සමානවන ලෙස ඔබටත් මුදලක් අදාල සමාගම විසින් ඔබට ලබා දෙයි. මෙහිදී බගේ යහලුවාට ලැබෙන මුදලෙහි කිසිදු අඩුවක් සිදුනොවේ.


Minimum payout

එකතුකරගත් මුදල ලබගැනීමට එකතුකරගත යුතු අවම මුදලයි.

payment methods

එකතුකරගත් මුදල ඔබට ලබා ගැනීමටනම් පහත ආකාරයේ ආයතනවල account එකක් තනා ගතයුතුය. 
(account එකක් තනාගැනිම ක්ලික් කරන්න)

Cents

cent එකක් යනු ඩොලර් 0.01 කි.

Withdraw/payout 

එකතුකරගත් මුදල ලබගැනීමයි.


Comments