Time bucks වලින් දවසකට රු500 උපයා ගමු!



Time bucks කියන්නෙ ඉතා ඉහල මුදලක් උපයා ගතහැකි සේවාවකි. ඔබ referal link  එකකින් join වූවිට ඔබට බොනස් මුදලක් ලෙස 1$ ලැබෙනවා. මෙහිදී ඔබට දිනකට 4$ පමන මුදලක් උපයා ගැනීමට පුලුවන්. එක් ආකාරයක් මගින් ඔබට 0.001$ සිට 1.87$ පමණ මුදලක් උපයා ගැනීමට පලුවන්. මෙහි minimum payout 10$ කි. වීඩියො නැරඹීම , ඇඩ් ක්ලික් කිරීම , instergram follow මගින් මුදල් විශාල ප්‍රමාණයක් ඉපයීමට හැකිවේ. මෙහි rferals සදහා 20% මුදලක් ගෙවනු ලබයි. එම referals ලාද තවත් referal  කෙනෙකු සොයාගත්තතද ඔහුට ලැබෙන අගයෙන් 10% ක්ද ඔබට ලබා ගතහැකිය. එමගින් ඔබේ ආදායම තවත් වැඩි කරගැනීමට හැකිවේ. ඔබගේ referal link එක භාවිතා කර ඔබට තවත් ගිණුම් තනාගෙන මුදල් උපයා ගැනීමට හැකිය.


මෙම ලින්ක් ක්ලික් කර අදාල පිටුවට යන්න.


සල්ලි හොයන්නෙ මෙහෙමයි.

මුලින්ම කියන EARN එක ක්ලික් කරන්න.



ඉතිං ඔයාල මොනව හරි දෙයක් මේකෙන් ඉගෙන ගත්තනම් ඔයාලගෙ යාලුවන්ටත් share කරන්න !
මේ පිලිබදව තවත් ගැටලු ඇත් නම් කමෙන්ටුවක් දාන්න

Comments

Post a Comment