NeoBux වලින් සල්ලි හොය ක්‍රමය (රු.1000 ට වඩා හොයමු)
NeoBux ලොකෙ තියන හොදම Paid per click සේවාවයි. හුගක් අය එකට වෙලා අයින් වෙනව. මොකද මේකෙ නීති වැඩි නිසා. මුලින්ම කියන්න තියෙන්නෙ මේකෙදි ඔයාලට මුල් මාස 2 ඉවසන්න වෙනවා මොකද ඔයාගෙ ගිණුමෙ coin offer active වෙනකන් ඉන්න වෙනව. මේකෙදි කරන්න තියෙන්නෙ ඔයාලට දෙන ප්‍රශ්න වල පිලිතර තොරන්න. ඵ්වට පිලිතුරු ලේසියෙන්ම internet එකෙන් හොයාගන්න පුලුවන්. ඔයාල coin 2500 ක් එකතු කලොත් ඔයාලට 2$ හම්බෙනව. මේව ගිනුමට එකතුවෙන්න දවස් 14ක් විතර යනව. ඉතින් බය වෙන්න එපා සල්ලි හමබෙන්නෑ කියල.
ඒ විතරක් නෙමේ ඔයාල register වුනාම mini jobs , surveys , games වලින් සල්ලි හොයන්න පුලුවන්. ඉතින් මාස 2ක් ඉවසන්න ඔනෙම නෑ ලොකුගානක් හොයාගන්න පුලුවන්. ගෙදරටම වෙලා ඉන්න අයට මේක හුගක් ප්‍රයොජනවත්. තව පල්ලෙහා මේව ගැන තියෙනව..
ඒ විතරක් නෙමේ ඔයාල register වුනාම mini jobs , surveys , games වලින් සල්ලි හොයන්න පුලුවන්. ඉතින් මාස 2ක් ඉවසන්න ඔනෙම නෑ ලොකුගානක් හොයාගන්න පුලුවන්. ගෙදරටම වෙලා ඉන්න අයට මේක හුගක් ප්‍රයොජනවත්. තව පල්ලෙහා මේව ගැන තියෙනව..
මුලින්ම banner එක click කරල register වෙන්නකො !
(එකකින් වුනා කියල ඔයාලට ලැබෙන ගාන අඩු වෙන්නෙ නෑ . ඔයාලට හොයන ගානට හරියන් අපිට ගෙවනව. දියුණු වෙන්නෙ අපේ එකෙක් නෙ කියල මේ කරල වෙන්න.)
![]() |
click & join |
Register වෙන්නෙ මෙහෙමයි.
01. මුලින්ම banner එක කරන්නකො !
02. දැන් register යන්න click කරන්න.

03. දැන් අහල තියන දේවල් පුරවන්න. (Paypal email කියන එක අවශ්‍යම නැත. )
04. ඊලගට ඔයාගේ Email 1ට Email 1ක් එයි.එකේ තියෙන code එක අරන් Neobux site එකේ Email verification කියන box එකේ Verification Codeඑක දීලා finished registration එක ක්ලික් කරන්න.
05. දැන් username password දීලා log වෙන්න.
register උනාට පස්සේ අපි මොකද කරන්නේ ???
view advertisements
මුලින්ම view advertisements කියන එක ඔබන්න.
ඒකෙදි විවිධ පාට වලින් කොටු කිහිපයක් තියෙනව . එයින් එකක් click කරපුවාම dot එකක් පෙන්නයි දැන් ඒක ඔබන්න . දැන් ඔයාලට දැන්වීම පෙන්වයි, එහි තප්පර 5 ක් රැදීසිට close කියන එක click කරන්න. දැන් එයාල 0.001$ක් හොයාගත්ත. දැන් ඒවිදියටම අනිත් ඒවත් බලන්න. දවසට මේ විදියෙ වලින් 0.020 ක් හොයන්න පුලුවන්. ඒකියන්නෙ රු.3 විතර.
mini jobs
mini jobs කියන්නෙ සමග එන තවත් සේවාවක්. මේකෙදි ඔයා මුලින්ම වෙන්න වෙනව . එයාල දෙන වැඩ ඔයාල නිවැරදිව කරන්න ඕනෙ. නිවැරදි වීම 45% වැඩියෙන් තියෙන්න ඕනෙ. 0.01 $ සිට 1$ දක්වා ඔයාලට හම්බෙනව.
0.01$ = රු.1.75
1$ = රු.175
surveys
surveys වලදි කරන්න තියෙන්නෙ. ඔයාල ගැන එයාල අහල තියන ප්‍රශ්ණ වලට පිලිතරු සපයන්න . නිවැරදි පිලිතුරු දෙන එක හුගක් වැදගත්. හැමදාම ඔයාලට ලැබෙනව. දිනකට එක වෙලාවකට විතරයි ලැබෙන් එම වේලාව තුලදී පමනක් වලංගුවේ. 0.190$ සිට 1.87$ දක්වා ලැබෙනවා.
games වලදි ඔයාලට 0.001$ ගානෙ ලැබෙනව.
rent referals
මිලදිගෙන ඔබගේ ආදාම වැඩි කරගන්න. දවස් 30 ක් පමනක් වලංගුවේ. මගින් ඔයාලට 1$ පමන මාසයකට හොයන්න පුලුවන්.
අවම මාසික ආදායම
mini jobs - 0.50$ (අවම)
surveys - 1$ (අවම)
referals - 1$ (අවම)
coin offer- 2$ (අවම)
games - 0.001 X 5 x 30 (දිනකට 5 බැගින්)=0.15$
advertisements - 0.001 x 20 x 30 = 0.6$
5.25$
Comments
Post a Comment