අන්තර්ජාලයෙන් මුදල් උපයමු (part-1) මුදල් ඉපයීමේ වැඩසටහන්වල වැඩිනේම භාවිතා වන වචන හදුනා ගනිමු
මට්ටම : ආධුනික අන්තර්ජාලයෙන් මුදල් ඉපඊම අද ලොකයේ ඉතාමත් ජනප්‍රිය වුවත් ලංකාවේ එය එතරම් ජනප්‍රිය නෑ. කොහොම වුනත් මෙම පාඩමෙන් මම ඔයාලට අන්තර්ජාලයෙන් මුදල් ඉපයන ආකාරය මුල ඉදලම කියල දෙනව. හුගක් අය මේක කියවන එකක් නෑ ! මේක කියෙව්වෙ නෑ කියල මට නම් පාඩුවක් නෑ. කියෙව්වොත් ඔයාලට තියෙයි. මුදල් ඉපයීමේ වැඩසටහන්වල වැඩිනේම භාවිතා වන වචන හදුනා ගනිමු referals Referal යනු ඔව විසින් තම යහලුවෙකුට තමා වැඩකරන එක පිලිබදව දැනවත් කර Referal link එකක් මගින් ඔහුව එයකරා ගෙන්වා කොමිස් මුදල් ලබාගැනීමයි. මෙම කොමිස් මුදලට අමතරව ඔබගේ යහලුවා විසින් උපයන මුදලට සමානවන ලෙස ඔබටත් මුදලක් අදාල සමාගම විසින් ඔබට ලබා දෙයි. මෙහිදී බගේ යහලුවාට ලැබෙන මුදලෙහි කිසිදු අඩුවක් සිදුනොවේ. Minimum payout එකතුකරගත් මුදල ලබගැනීමට එකතුකරගත යුතු අවම මුදලයි. payment methods එකතුකරගත් මුදල ඔබට ලබා ගැනීමටනම් පහත ආකාරයේ ආයතනවල account එකක් තනා ගතයුතුය. (account එකක් තනාගැනිම ක්ලික් කරන්න) PAYPAL PAYEER SKRILL Cents cent එකක් යනු ඩොලර් 0.01 කි. Withdraw/payout ...